Breakfast Recipes
උදෑසන සම්පූර්ණ ආහාරයක් විදිහට ගන්න. පිටි වලින් හදන ආහාර නොගෙන මේ වගේ ගුණ ස්මූති එකක් බොන්න. ඉතාම පෝෂණීය ස්මූති එකක්. විශේෂයෙන් විදෙස් රටවල ඉන්න අයට උදේට විනාඩි පහෙන් හදාගන බීලා වැඩට යන්න පුලුවන්. දවල් 12 වෙනකම් කිසි දෙයක් කන්න බඩගිනි එන්නෙත් නෑ.

තව මගේ ස්මූති වර්ග

තව මම හදපු ස්මූති වර්ග
1. සුදු වෙලා ලස්සන වෙන්න | ප්‍රතිශක්තිකරණය වැඩි කර ගන්න | skin glowing juice | immune booster juice
https://www.youtube.com/watch?v=wwUKD…

2. දිග මහත කොන්ඩයක් | හොමොග්ලොබින් වැඩි කර ගන්න | increase haemoglobin | drink for thick and long hair
https://www.youtube.com/watch?v=9TGtz…

3. ලොකු පොඩි සැමට නීරෝගීව ඇඟ හදාගන්න බර වැඩි කර ගන්න | high protein smoothie for gain muscle, lose fat
https://www.youtube.com/watch?v=jmyR2…

4. ලොකු අයටත් නිරෝගීව බර වැඩි කරගන පිරිපුන් සිරුරකට මේක බොන්න | healthy smoothie for gain weight
https://www.youtube.com/watch?v=5BC0h…

5. හබල පෙති වලින් මේ තරම් රස ස්මූතියක් හදන්න පුලුවන් බව දන්නවද ????
https://www.youtube.com/watch?v=wwO1C…

6. ගෙවී ගිය කාට්ලේජ සහ පටක වර්ධනයට තියන හොදම ස්මූති එක

#healthy_brekfast
#brekfast_smoothi
#smoothy
#non-_diary_smoothi
#apple_smoothi
#canberry_smoothi
#how_to_make_poha_smoothie
nira s
poha smoothi
apple smoothi
poha walin kama hadana hati

Products You May Like

Articles You May Like

Greek Yogurt Protein Cake 🍰 #healthy #highprotein #cake #homemade #lowfat #ketodiet #healthydessert
EASY LOW CARB DESSERT (FROZEN COTTAGE CHEESE BARK) #SHORTS
made my most viral cottage cheese recipe for dessert! #highprotein #healthydessert #cottagecheese
Lose Weight Fast with This Healthy Tikka Salad Recipe! | Ayesha Nasir
I Tried TikTok’s Viral High-Protein Vegan Desserts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *